ලකුණු කර තිබූ මිල කපා හැර ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවකුට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද නියෝග කලේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝගය කළේ නඩුව කැඳවූ අවස්ථාවේ දී පාරිභෝගික අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව ය.
ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
