හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න වෙඩී වැදීමකින් මියගොස් තිබෙනවා. එම මරණය සිය දිවි නසා ගැනීමක් විය හැකි බවයි වාර්තා වන්නේ.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් තිබුණ ද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි සඳහන් වන්නේ.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර ඇති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා ද විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
