'ද මෝනින්' (The Morning) පුවත්පතේ වෙබ් අඩවි කර්තෘ සහ තුර්කි රාජ්‍ය රූපවාහිනියේ (TRT) ශ්‍රී ලංකා නිල ප්‍රවෘත්ති සම්බන්ධීකාරක මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකු වන මාධ්‍යවේදී ළහිරු දොලොස්වල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ඊයේ (ජූලි 15) දින සිදු වූ අමානුෂික සහ අනීතික හමුදා සහ පොලිස් හිරිහැර කිරීම් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂක අංශ විසින්ම සිවිල් පුරවැසියන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ මූලික අයිතිවාසිකම් මේ අයුරින් පාගා දැමීම බරපතළ තත්ත්වයක බවත් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සදහන් කරයි.
එම සංගමය මේ බව දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මතු පළවන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ ලේකම් මිතුන් ජයවර්ධන යන දෙපළ ගේ අත්සනින් යුත් එම ලිපිය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
