Image

විනිසුරුවරියක ගේ වැඩ තහනම්

විනිසුරුවරියක ගේ වැඩ තහනම්

අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව එලෙස වැඩ තහනම් කිරීමට තීරණය කර ඇත්තේ එම විනිසුරුවරිය සම්බන්ධයෙන් වසර කිහිපයක සිට ලැබී තිබූ පැමිණිලි පිළිබඳ මූලික විමර්ශනයකින් පසුව ය.

ගෙවී ගිය වසරක පමණ කාලයක් තුළ නඩු විභාග කඩිනම් කරමින් අධිකරණයේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් තිබෙන අතර, චෝදනා එල්ල වී තිබූ විනිසුරුවරුන් ගණනාවක ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න