Image

උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි.

උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභයි.

එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට  අභියාචනාධිකරණය අද නියෝග කළා.

පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න