කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් හට අද (24) වරෙන්තු නිකුත් කළේ ය.
නඩුව කැඳවන අවස්ථාවේ දී ඔහුගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී සිටියේ නැත.
මෙම නඩුව ගොනුකර ඇත්තේ කොටුව පොලිසියේ නිලධාරින් ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
