Image

ඩොලර් මිලියන 2.5 ක පිළිබඳ COPF වාර්තාව බාගයක් ම බොරු - එජාපය කියයි

ඩොලර් මිලියන 2.5 ක පිළිබඳ COPF වාර්තාව බාගයක් ම බොරු - එජාපය කියයි

ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් මිලියන 750 කට වැඩි) විදේශ ණය වංචාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) වාර්තාව යනු සත්‍යයෙන් අඩක් පමණක් පවසන ලේඛනයක බවත්, හැකර්වරුන් මුදල් සොරා ගත්තේ කෙසේ ද යන්න එහි සාර්ථකව විස්තර කරන නමුත්, ඊට ඉඩ සැලසූ ඉහළ පෙළෙහි නිලධාරීහූ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ජනතාවට නම්, මේ වාර්තාව රජයේ අකාර්යක්ෂමතාව සහ අභිප්‍රයාන්විතව සිදුකළ තොරතුරු වසන් කිරීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් බව ඒම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ COPF වාර්තාව දුර්වල වීමට හේතු සහ වත්මන් පාලනය ජනතාව ගේ මුදල් ආරක්ෂා කිරීමට අපොහොසත් වූයේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණයක් ඇතුළත් එම සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න