Image

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල් රාජපක්ෂ

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල් රාජපක්ෂ

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්ගේ කාලය දීර්ඝකිරිමට අවශ්‍ය නම් වහාම ජනමත විචාරණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (25) ජාඇල පැවති රැස්වීමක් අමතමිනි

මතු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව ය.

You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න