Image

අර්චුනා රාමනාදන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

අර්චුනා රාමනාදන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සැකකරුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.

එමෙන් ම නිසි පරිදි නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න