ඉතිහාසයේ පළමු වතාවට මෙවර දෙවිනුවර පෙරහැරේ කාවාඩි නැටුම නවතා ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ (ඊයේ) 26 පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.
මතු පළ වන්නේ මෙම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
