ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට ඒකල බ්‍රිතාන්‍ය කිරීටය නියෝජනය කළ ආණ්ඩුකාරතුමා හෝ උත්සාහ නොකළ බවත්, හු පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අතපෙවීමට උත්සාහ නොකළ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වයට සහ ස්වාධීනත්වයට සම්පූර්ණ සැලකිල්ල දැක්වූවා යැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (28) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී: එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන, පා.ම දයාසිරි ජයසේකර, හිටපු අමාත්‍ය සුරේන් රාඝවන් සහ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් යන අය ද අදහස් දැක්වූහ.
මතු පළ වන්නේ ඔවුන් දැක්වූ අදහස් අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
