Image

වළ දමා ඇති හනුමන්තා පිළිමය ගොඩගන්නැයි නියෝගයක්

වළ දමා ඇති හනුමන්තා පිළිමය ගොඩගන්නැයි නියෝගයක්

රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමය දමා ඇති බව කියන ජාඇල ප්‍රදේශයේ ස්ථානය ලබන 03 වනදා පරීක්ෂා කිරීමට අවශ්‍ය සහාය දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ විශේෂ පොලිස් විශේෂ කාර්ය බළකායට අද (30) නියෝග කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය ආකාරයෙන් ම සුදුසු පියවර ගන්නා ලෙසත්, පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන දෙසටත් නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න