Image

මහර බන්ධනාගාරයේ ගින්නක්; වෙඩි හඬත් දිගින් දිගට ම...

මහර බන්ධනාගාරයේ ගින්නක්; වෙඩි හඬත් දිගින් දිගට ම...

දැනට පැය දෙකකට පමණ (සවස හතරහමාර)මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව සඳහන් කරන පොලීසිය පැවසුවේ, මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න