මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ඇති වී තිබෙන හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ගේ ජීවිත සුරක්ශිතතාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (04) මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේ ය.
හදිසි ආපදා අවස්ථාවක දී: ජන ජීවිත ආරක්ෂාව, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ ආපදාවට ලක් වූ ජනතාව වෙත කඩිනම් සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය.
මතු පළ වන්නේ අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වු සම්පූර්ණ ප්‍රකාශයේ වියමන සහ වීඩියෝව ය.
දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
