Image

2026 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්!

2026 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්!

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර (සිංහල හා දෙමළ පාසල් සඳහා) හෙටින් (07) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

එය මුස්ලිම් පාසල් සඳහා ලබන මස 02 වැනි බදාදා දිනෙන් අවසන් වේ.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනි සඳුදා දින ආරම්භ වී දෙසැම්බර් 04 වන දිනෙන් අවසන් වන බව ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

2026 - අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වේ.

 

eoml1

eoml2

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න