විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජූලි මස 23වන දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ප්‍රශංසාව පළ කර සිටී.
ඉහත පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙළ ගැසෙන ලෙස සියලු පක්ෂ නායකයින් ගෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

එක්සත් ජාතික පක්ෂය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
