Image

හිරුණිකා ගේ අභියාචනය සැප්තැම්බර් 23 යළි කැඳවීමට නියෝග

හිරුණිකා ගේ අභියාචනය සැප්තැම්බර් 23 යළි කැඳවීමට නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (06) නියෝග කළේ ය.

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ඇයට නියම කළ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර ඉල්ලා සිටින්නී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න