Image

අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට ආරාධනා

අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට ආරාධනා

ජාතික අයවැයට ජනතා යෝජනා ඉදිරිපත් කිරීම පහසු කරමින් වෙරිටේ රිසර්ච් ආරම්භ කළ පුරෝගාමී Budget Proposal Hub වේදිකාවේ දෙවන අදියර, 2027 අයවැය ඉලක්ක කරගනිමින් දැන් ක්‍රියාත්මකව පවතින බව එම ආයතනය සඳහන් කරයි.

වෙරිටේ රිසර්ච් මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

Budget Proposal Hub යනු ජාතික අයවැයේ ජනතා නියෝජනය ඉහළ නැංවීමට වෙරිටේ රිසර්ච් ආරම්භ කළ නව වේදිකාවක් වන අතර, එසේ ඉදිරිපත් වන යෝජනා රජයේ අවධානයට යොමු කිරීම මෙම වේදිකාවේ අරමුණ බව එම ආයතනය වැඩි දුරටත් සඳහන් කර ඇත.

මතු පළ වන්නේ විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි. You don't have a pdf plugin, but you can download the pdf file.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න