Image

22වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යි - ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

22වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යි - ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

රජය විසින් යෝජනා කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5)වන වගන්තිය සඳහා වන සංශෝධන මගින් අපේක්ෂිත මූලික වෙනස්කම් පිළිබඳව ජනතාව ගේ කැමැත්ත විමසා බැලීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XIII වැනි පරිච්ඡේදයේ විධිවිධානවලට අනුව ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

එම පක්ෂය මේ බව සඳහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

ජනතාවගේ අධිකරණ බලය "පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාදන ලදුව, පිහිටවනු ලැබූ හෝ පිළිගනු ලැබූ, නැතහොත් යම් ලේඛනගත නීතියකින් සාදන ලදුව, පිහිටුවනු ලැබූ අධිකරණ, විනිශ්චයාධිකරණ සහ ආයතන මගින් ක්‍රියාත්මක කළ යුත්තේ ය" යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(c) වගන්තියෙහි පැහැදිලිවම දක්වා ඇති බව ද ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කරයි.මතු පළ වන්නේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කරන ලද සම්පූර්ණ ලිපිය යි.

 

joletter8131

joletter8132

joletter8133

jo4

jol5

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න