විදේශ දුම්වැටි 12000ක් සන්තකයේ තබා ගත් චීන ජාතිකයෙකු දුම්වැටි තොගය සමග ම කොල්ලුපිටිය ඇසිටෝරියා ගොඩනැගිල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
චීන ජාතික fang wenxiang නමැති මෙම චින ජාතිකයා ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
