හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අසාධාරණ ලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීම, ඔහුට එල්ල වී ඇති අමානුෂික අඩන්තේට්ටම් සහ වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සිංහල බෞද්ධයන්ට එක් ආකාරයකිනුත්, දෙමළ සහ අන්‍ය පාර්ශ්වයන්ට තවත් ආකාරයකිනුත් සලකන දෙබිඩි පිළිවෙත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ දැඩි විරෝධය පළ කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සඳුන් බණ්ඩාර බෝදරගම පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (24)කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙරට බෙදුම්වාදී යුද්ධය නිමා කිරීම සඳහා අමිල මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට රණවිරුවකු වන සුරේෂ් සලේ දින 180කට ආසන්න කාලයක් අසාධාරණ ලෙස රඳවා තබාගනිමින් සිදුකරන දඩයම වහා නතර කළ යුතු බව ද ඔහු පැවසී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවේ දී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සඳුන් බණ්ඩාර බෝදරගම පැවසූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
