Image

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානය ප්‍රයිවට් ක්ලබ් (Private Club) එකක් නෙවෙයි - මහාචාර්ය ජී.එල්. පීරිස්

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානය ප්‍රයිවට් ක්ලබ් (Private Club) එකක් නෙවෙයි - මහාචාර්ය ජී.එල්. පීරිස්

අධිකරණ ඇමතිවරයා, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංවිධානයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව අද පුවත්පත්වල ප්‍රධාන පුවත ලෙස පළ වී ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ මල්වත්ත පාර දේශපාලන කාර්යාලයේ දී අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

එම සංවිධානය කිසිසේත් ප්‍රයිවට් ක්ලබ් එකක් නොවන බවත්, එය පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල්වල නීතිඥ වෘත්තිය, නීතිඥ වෘත්තිකයින් නියෝජනය කරන ජගත් ගෞරවයට පාත්‍ර වී තිබෙන සංවිධානයක් බවත් මහාචාර්ය ජී ඒල් පීරිස් පැවසී ය.

එම මාධ්‍ය හමුවේ දී: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපති නීතිඥ පියල් දර්ශන ගුරුගේ යන අය ද අදහස් දැක්වූහ.

මතු පළ වන්නේ ඔවුන් සියලු දෙනා එම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් අන්තර්ගත වියමන යි.

කියවන්න පිවිසෙන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න