වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර තිබෙන නොතිසියක් ලබන 21වන දා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
අදාළ අවන්හල විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
