99වන ඇකඩමි (ඔස්කාර්) සම්මාන උලෙළහි ජාත්‍යන්තර දීර්ඝ වෘතාන්ත සිනමා කාණ්ඩය (International Fsature Film) සඳහා හ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපටයක් නිල වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ ව විට ආරම්භ කර ඇතැයි රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සඳහා මෙම මස 11වන දා පෙරවරු 10ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක්පැවැත්වීමට සූදානම් කර ඇති බව ද එම නිවේදනයේ සදහන් වේ.
මතු පළ වන්නේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
