පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් අද(10) පාර්ලිමේන්තුවේදී යොමු කර තිබෙනවා.
ඒ අනුව, කතනායක වරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කථානායක ධුරය දැරීම, පාර්ලිමේන්තු කටයුතුවල මුලසුන දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැන නගින නීතිමය, සාදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ ඔහු මේ හරහා ප්‍රශ්නකර තිබේ.
මතු පළවන්නේ මන්ත්‍රීවරයා විසින් අද (10) දින සභාගත කරනු ලැබූ මෙම වරප්‍රසාද ප්‍රශ්නයේ ලිඛිත පිටපතයි.
කියවන්න පිවිසෙන්න මෙතනින්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
