Image

මුළු ඉතිහාසයේ ම ජනතාව එක්වී නිර්මාණය කළ ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණයි - ජනපති පොළොන්නරුවේ දී කියයි

මුළු ඉතිහාසයේ ම ජනතාව එක්වී නිර්මාණය කළ ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව පමණයි - ජනපති පොළොන්නරුවේ දී කියයි

මීට පෙර බොහෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු නිර්මාණය කර ඇති බවත්, ආණ්ඩු පෙරළා ඇති බවත්, නමුත් එම මුළු ඉතිහාසයේ ම ජනතාව එක්වී නිර්මාණය කළ ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (12) පොළොන්නරුවේ පැවති ගොවි සමුළුව අමතමිනි.

807843968 1421238250180598 1927329095887920069 n

ලංකාවේ පළමු වතාවට පරම්පරා බලයක් නැති, විශාල මූල්‍ය බලයක් සහ මාධ්‍ය බලයක් නැති මේ රටේ ජනතාව එක්වී ප්‍රබලතම ආණ්ඩුවක් කළ බවත්, ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවක 159ක් කිසිවකුට මෙතෙක් හිමිව තිබුණේ නැති බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙම සමුළුවේ දී: නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.පී. සරත් සහ වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර ඇමති  වසන්ත සමරසිංහ ද අදහස් දැක්වූහ.

මතු පළ වන්නේ ජනාදිපතිවරයා ඇතුළු අමාත්‍යවරු දෙපළ විසින් පවසන ලද සම්පූර්ණ අදහස් අන්තර්ගත වියමන යි.
සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්

 

808136938 1421241816846908 2020232834933005737 n

806515836 1421246333513123 7947058063444119832 n

806785652 1421246476846442 7588280731333198995 n

806491678 1421238343513922 3042298697329103557 n

806515828 1421238840180539 8549109316250213380 n

 

807284854 1421237820180641 3703203991679587466 n

807888656 1421243413513415 1810155696509980232 n

806785669 1421238790180544 449506628532159635 n

807759543 1421239190180504 2834732274765456532 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න