දුෂ්කරතා ඇතැමුන්ව බිඳ දමන බවත්, නමුත් දුෂ්කරතා විසින් ඇතැමුන්ව ගොඩනගන බවත්, අපි දුෂ්කරතා හමුවේ තව තවත් ශක්තිමත් වූ මිනිසුන් බවත්, අභියෝග අභියසදී වඩාත් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ සිය පියා බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ඔහු මෙලෙස සඳහන් කරන්නේ … සිට ඊයේ අනුරාධපුරයේ පැවති රැලියට යැවූ පණිවිඩයේ ය.
මතු පළ වන්නේ එම රැලියට නාමල් රාජපක්ෂ යැවූ සම්පූර්ණ පණිවිඩය යි.
සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින්


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
