Image

දිලිත් ජයවිර ගේ රිට් පෙත්සම18 වනදා කැඳවන ලෙස නියෝග

දිලිත් ජයවිර ගේ රිට් පෙත්සම18 වනදා කැඳවන ලෙස නියෝග

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් සම්බන්ධයෙන් කර තිබෙන නිගමනය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවිර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද අභියාචනාදිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අය ගෙන් සමන්විත අභියාචනාධිකරණ කරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවී ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න