Image

ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙන් (MDDR) 22 ගැන නිවේදනයක්

ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙන්  (MDDR) 22 ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේ දී, පාලකයින් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය (MDDR) දැඩි ලෙස අවධාරණය කරයි.

එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින පාලකයින්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අරමුණු කවරක් වුව ද, එහි අන්තර්ගතය මෙන්ම එය සම්මත කරගන්නා ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වන විට රට සහ ආණ්ඩුව ස්ථාවර වන බව ඉතිහාසය විසින් සනාථ කර ඇති බවත්, එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන සෑම අවස්ථාවකදීම අදාළ ආණ්ඩු බිඳවැටීමට ලක්වීම අනිවාර්ය සාධකයක් වී තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය  (MDDR) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

MDDRI

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න