Image

'J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත' මහජන සම්මන්ත්‍රණය හෙට (17)

'J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත' මහජන සම්මන්ත්‍රණය හෙට (17)

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය (DSSPA Alumni Club) මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මහජන සම්මන්ත්‍රණය හෙට (17) පස්වරු 2.00 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

‘J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත’ යන මැයෙන් පැවැත්වෙන මෙම මහජන සම්මන්ත්‍රණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වීමට නියමිතයි.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ සභාපති බුද්ධික පතිරණ සඳහන් කළේ, වැඩසටහන නියමිත වේලාවටම ආරම්භ කරන බැවින් සහභාගී වන පිරිස පස්වරු 1.50 වන විට අසුන්ගන්නා ලෙසයි.

ඔබ සැමට ආරාධනා!

WhatsApp Image 2026 09 16 at 10.26.29 AM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න