Image

''තාරා ද ගැහැනියකි'' වෙළඳපොළට නිකුත් කරයි!

''තාරා ද ගැහැනියකි'' වෙළඳපොළට නිකුත් කරයි!

ප්‍රවීණ ලේඛිකාවක් වන චමරි පී. සේනාරත්න ගේ නවතම කෘතිය වන ''තාරා ද ගැහැනියකි'' නවකතාව මෙවර BMICHහී දී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මින්සර කුටියෙන් ලබාගත හැකි ය.

මෙය චමරි ගේ තෙවැනි නවකතාව වන අතර මෙම කෘතිය මින්සර ප්‍රකාශනයකි.

817417809 2961199480938978 2390581806762128046 n

817218266 2961199400938986 4898424167523152828 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න