Image

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි!
22වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්ය නොවන බව ශ්රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

ශ්රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර, අද (22) පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්ය ජගත් වික්රමරත්න විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න