ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, පටු දේශපාලනික බෙදීම් අමතක කර අප සියල්ලන්ම එකට බැද තබන්නාවු අප මව් බිමේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙත නැවත කැප වන ලෙස ට ශ්‍රී ලංකාවේ සියලු ම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි නිදහස් ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Free Operation Centre) සඳහන් කරයි.
එම සංවිධානය මෙම ඉල්ලීම පිළිබඳ සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය වන්නේ පුළුල් සහභාගීත්වයෙන් සහ ජනතාවගේ සාමූහික හඬින් බවත්, පුරවැසියන් ගේ සාමූහික ක්‍රියාමාර්ග අධෛර්යමත් කිරීමට හෝ මහජන අදහස් ප්‍රකාශ කිරීමේ විෂය පථය සීමා කිරීමට මෑතකදී යම් උත්සාහයන් තිබෙන බව අප නිරීක්ෂණය කරන නමුදු, ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය සැමවිටම රඳා පැවත ඇත්තේ තම අයිතිවාසිකම් පිළිබඳ පුරවැසියන්ගේ නොබිඳෙන දැනුවත්භාවය මත යයි එම සංවිධානය තරයේ විශ්වාස කරන බව ද එම නිවේදනයෙහ් සඳහන් වේ.
මතු පළ වන්නේ නිදහස් ක්‍රියාන්විත මධ්‍යස්ථානය (Free Operation Centre) විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
