ගවේෂණාත්මක මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත "රාජපක්ෂ සමාගම" කෘතිය සහ මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර සහ එම්.එෆ්.එම්. ෆසීර් විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා" කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 28 දින සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
මෙම කෘති ද්විත්වය පිළිබඳව අදහස් දැක්වීම ආචාර්ය දිලීප විතාරණ සහ සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් සිදු කිරීමට නියමිත ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
