මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගතව පසුවෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට සෙත් ප්‍රාර්ථනා කරමින් ඊයේ (25) රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේදී බෝධි පූජා පිංකමක් පැවැත්විණි.
ඒ, සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සහභාගී විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැලණිය ප්‍රධාන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් මෙය සංවිධානය කර තිබුණි.
වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>>
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
