වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
උන්වහන්සේව හෙට දින අභියාචනාදීකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය කළ එම නියෝගයේ සඳහන් වුණා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
