Image

ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් මහාධිකරණයට!

ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් මහාධිකරණයට!

සිරදඬුවම් නියම වී සිටින සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද(06) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

කොළඹ මහාධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව උන්වහන්සේ මෙලෙස අධිකරණය හමුවට පැමිණවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇත.

අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත රැගෙන ඒම විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න