හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරින් පිරිසක් අද (07) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඇය පදිංචි නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
සිරිලිය ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
