හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
මෙම හදිසි සෞඛ්‍ය තත්ත්වය මත ඔහු කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදුකරමින් සිටින බව සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
