අරගලය අවස්ථාවේ දී තම පක්ෂය අඩියක් පසුපසට ගත්තේ ජීවිත නැති කර, දරුවෝ මරා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුව රකින්නට අවශය නැති බැවින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

මතු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ස කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.





