අභාවප්රාප්ත හිටපු පොලිස්පති සීඩී වික්රමරත්න, පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළව මේ වන විට කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කට උත්තරයක් ලබා දී ඇත.
අධිකරණ නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
හිටපු පොලිස්පති සී ඩී වික්රමරත්න ගේ මරණය සියදිවි නසාගැනීමක් ද, ඝාතනයක් ද, හදිසි අනතුරක් ද යනාදී කාරණා කිසිවක් තවම අප නිල වශයෙන් දන්නේ නැත. එය තීරණය විය යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ වාර්තා ඇතුළු ක්රමවේදයක් ඔස්සේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න