ඔදියා සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටිකතා 30ක් රැගත් “ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා” කෘතිය කවිවර ප්‍රකාශනයක් ලෙස 2026 මාර්තු 8වන ඉරිදා පෙ. ව. 11ට ගම්පහ ආසියානු සාහිත්‍ය උලෙළේ දී පාඨක ඔබ අතට පත්කෙරේ.
"මං අද මේ උඹට පෙන්නුවෙ පොඩ්ඩයි. පස්සෙ දවසක කට්ටියත් එක්ක ම එමු. කොහෙද අපේ එවුන්ට කස්ටයො ටිකක් සෙට් උනාණෙ බං. උන්ට මුකුත් කියන්නත් බෑ. උනුත් කීයක් හරි හොයාගන්නත් එපායැ..." පිටුව 41
කවියෙක්, නවකතාකරුවෙක්, සාහිත්‍ය විචාරකයෙක් මෙන්ම මාධ්යවේදියෙක් ලෙස දීර්ඝ කාලයක් සාහිත්‍ය සහ මාධ්ය ක්ෂේත්රයේ නිරතව සිටින ජයසිරි අලවත්ත ගේ නවතම ප්රබන්ධ කෘතිය “මුවන්පැලැස්සේ හිඟන කොල්ලා” පසුගියදා සහෘද පාඨකයා අතට පත්විය.
අපි හැමෝ ම ගත කරන්නෙ අති ධාවනකාරී ගමන් සහිත ජීවිත; ඒ ජීවිත මොන තරම් අතිධාවනකාරී ද කියනවා නම් සමහර අයට එළි වෙනවා, රෑ වෙනවා, දින, සති මාස ගණන් ගෙවිල යන විත්තිය වත් දැනෙන්නෙ නෑ.
ගාලු කොටුව මට ආගන්තුක නැත. ගාලු කොටුව ඉස්මත්තෙන් නැග එන පළමු හිරු රැස් දහරේ සෞම්ය දාහයත්, හිරු ගිනිගෙන දැවෙන දහවලේ ඇහැ ගිනිකන වැටෙන අවු රශ්මියත්, ගිනි බෝලයක් ව කෙමෙන් බැස යන හිරු ගේ අවසන් රැස් දහරත් ගාලු කොටු බැම්මේ සිට මම විඳ ඇත්තෙමි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න