දේශපාලනයේ කලක් එකට සිටි එහෙත් මතවාදීව ප්‍රබල ලෙස ගැටුණු දේශපාලනඥයන් දෙදෙනෙක්; ඔවුන් දෙදෙනාම මුදල් ඇමතිවරු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අතරින් ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිවරයෙක් වශයෙන් විශිෂ්ට යි.
ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔය ප්‍රාදේශීය සභා වගේ ඒවාගේ සභාපතිකමට පත්වෙන සමහර අම්බරුවෝ ඉන්නවා නේද, උං හිතාන ඉන්නේ ඒ ඒරියා එකේ රජතුමා උං කියලා.
ජේ. ආර්. ජයවර්ධන මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බවත්, ජවිපෙ එදා සිට එම ක්‍රමය හංවඩු ගැසූව ද වර්තමානයේ වෙනස් ගමනක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වි කරුණානායක පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න