මාලිමා ආණ්ඩුව පත් කිරීම වෙනුවෙන් තමන් වෙහෙස මහන්සි වුව ද ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය දැක්විය නොහැකි බව ප්‍රකාශ කරමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම දක්වා තිබිණ.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවයේ දී කාන්තා රැඳවියන් පිරිසක් තමන්ට ලෙඩ රෝගවලට බෙහෙත් නැහැ කියලා වහල උඩ නැඟලා විරෝධතාවක් කළා.
උපකරණ වේළී තිබීම යනු ඒවා ආරක්ෂිත බවට සහතිකයක් නොවේ!!!
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, 2026 ජුනි 12 වැනි දින, විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා-EXPO 2027 පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න