සුළඟක් එක්ක සුළඟක්
වෙලුනොත් එහෙම වරදක් බමරෙක්
එක්ක බමරෙක්
ගමනක් ගියොත් වරදක්
තුරුපත් මතට තුරුපත් වැටුනොත්
මෙහෙදි වරදක් කුසුමක්
ළඟදි කුසුමක් පිපුණොත්
තාම වරදක්..
ආදරෙන් වැළඳගෙන මුළු ලෝකයක්
ඔයා නිමවන හැටි හැඩයි ඉතිහාසයක්
කවුරුවත් නෑ කිසි ම සංවාදයක්
අනුරාගයත් මෙහේ අපරාධයක් !
විමල් කැටිපේආරච්චි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
