සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක ජයග‍්‍රහණයක් ලබා ඇත.
මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමත් සමග සම්පූර්ණ තරගාවලියේ ජයද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත.
දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් විසින් තරගාවලි ජය වාර්තා කළ පළමු අවස්ථාව මෙය වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
