සැකකරුවන් සම්බන්ධයෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සැකකාර චීන ජාතිකයන් දෙදෙනා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ගේ විදේශ ගමන් තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
සැකකරුවන් ගේ ලැප් ටොප් සහ දුරකථන වාර්තා මෙතෙක් ලැබී නැතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
නඩුව වැඩිදුර වාර්තා සදහා ලබන ජූලි 13 කැඳවන ලෙස නියෝග කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
