Image

වරුණ රාජපක්ෂ ගේ ප්‍රකාශය පිළිබඳ ජවිපෙන් නිවේදනයක්

වරුණ රාජපක්ෂ ගේ ප්‍රකාශය පිළිබඳ ජවිපෙන් නිවේදනයක්

එම නිවේදනයෙන් කියැවෙන්නේ පසුගිය 25වන දින අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චරිත් අබේසිංහ වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි පැවසීමත්, ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇතැයි පැවසීමත් සම්පුර්ණ අසත්‍යයක් බවයි.

මතු පළ වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

jvpannounsmentw

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න