ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින් ජනවාරි 06 වනදා සිදුවූ සිදුවීම සම්බන්ධව විශේෂ නිවේදනයක් ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත්කර ඇත.
ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් නමින් නිකුත් කර ඇති එම අතර නායකයන් සහ පුරවැසියන් යන දෙපාර්ශවයම නිරන්තරයෙන් සිදුවන රැකබලාගැනීම සහ අලුත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය බව මෑතකාලීන සිදුවීම් වලින් යලිත් සිහිපත්කර දී ඇති බව එහිදී පෙන්වාදී ඇත.
අදාළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
