''ඔයාට සල්ලි තියෙන අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක්, නැන්ද කෙනෙක්, මාම කෙනෙක් හෝ වෙනත් ඥාතියෙක් සිටිනවා ද…?'' යැයි School of Visual Arts University ඉගෙන ගන්නා සමයේ ඔවුන් තමාගෙන් පමණක් නොව සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් විමසුවේ යැයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බූඩි කීර්තිසේන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිනමා කර්මාන්යට ඇතළත් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව Boodee Keerthisena youtube නාලිකාව තුළින් අදහස් දක්වමිනි.
එම අදහස් දැක්වීමේ දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ කොපමණ දක්ෂතා තිබුණ ද මෙම ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම සඳහා හැඳුනුම්කම් ද ඉතා ප්‍රයෝජනවත් වන බවයි.
මතු පළ වන්නේ බූඩි කීර්තිසේන 'Boodee Keerthisena' youtube නාලිකාව තුළ පළ කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
